JustPay_PayGoPromo_4_LoanMe

Pay&Go Mobile App එක හරහා කරනු ලබන පළමු ණය ආපසු ගෙවීම සඳහා

1 GB MOBILE DATA හෝ රු . 100 දක්වා Recharge

දීමනාව ලබා ගැනීමට කල යුත්තේ!

Pay&Go Mobile App එක Download කර බැංකු ගිණුමක් හරහා ණය ආපසු ගෙවීම
Scan to Download

දීමනාව අවසන්ව ඇත

0
මාස
:
0
දින
:
0
පැය
:
0
මිනිත්තු
:
0
තත්පර

අදාළ කොන්දේසි

  • මෙම දීමනාව වලංගු වන්නේ 2022 මැයි 1 සිට 2022 මැයි 31 දක්වා පමණි.
  • ලියාපදිංචි ජංගම දුරකථන අංකයකට එක් වරක් පමණක් පිරිනැමෙන දීමනාවකි.
  • ලියාපදිංචි ජංගම දුරකථන අංකය පෙරගෙවුම් සම්බන්ධතාවක් නම් 1 GB MOBILE DATA ද, පසුගෙවුම් සම්බන්ධතාවක් නම් රු. 100/- දක්වා recharge ද පිරිනැමේ.
  • Pay&Go Mobile App එක භාවිතා කර බැංකු ගිණුමක් හරහා සිදු කරන පළමු ණය ආපසු ගෙවීම් සඳහා පමණක් අදාළ වේ.
  • Debit/Credit card හරහා සිදු කරන ගෙවීම් මෙම දීමනාව සදහා වලංගු නොවේ.
  • MegaPay (Pvt) Ltd හි අභිමතය පරිදි මෙම දීමනාව දීර්ඝ කළ හැකිය.
Scroll to top